
මෙම දැරියගේ මව මිය ගොස් ඇති අතර පියා දරුවා අතහැර වෙනත් විවාහයක් කරගෙන ඇති බව වාර්තා විය.
2007 ජුලි 23 - සැප්තැම්බර් 29 යන කාලය තුළදී රාගම සූරියගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදු කළ බවට අධිචෝදනා නගා ගම්පහ මහාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
රජයේ නීතිඥ දම්තිනි ද සිල්වා මෙනවිය විසින් පැමිණිල්ල මෙහෙයවූවාය.
0 comments:
Post a Comment