Powered by Blogger.
Showing posts with label මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවූ කත හිරේ (sri lanka ganikawo). Show all posts
Showing posts with label මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවූ කත හිරේ (sri lanka ganikawo). Show all posts
Wednesday, July 4, 2012

මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවූ කත හිරේ (sri lanka ganikawo part 6)

තම මිණිබිරිය ගණිකා වෘත්තියේ යෙදවීමේ අධිචෝදනාවට වරදකරු බවට පත්වූ විත්තිකාරියකට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අවුරුදු 8 ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක්‌ සහ රුපියල් 7,500 ක දඩයක්‌ නියම කළාය.

මෙම දැරියගේ මව මිය ගොස්‌ ඇති අතර පියා දරුවා අතහැර වෙනත් විවාහයක්‌ කරගෙන ඇති බව වාර්තා විය.

2007 ජුලි 23 - සැප්තැම්බර් 29 යන කාලය තුළදී රාගම සූරියගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදු කළ බවට අධිචෝදනා නගා ගම්පහ මහාධිකරණය ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

රජයේ නීතිඥ දම්තිනි ද සිල්වා මෙනවිය විසින් පැමිණිල්ල මෙහෙයවූවාය.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.