Powered by Blogger.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගනයට නලා ගෙනඒම තහනම් කරයි(SRI LANKA CRICKET)

Monday, July 30, 2012

ක්‍රිකට් ක්‍රීඩාංගන තුලට අධික ශබ්දයෙන් යුත් නලා ගෙන ඒම වහාම ක්‍රියාත්මක වනපරිදි තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිඛෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා 4 වන එක්දින තරගයේ සිට මෙම නීතිය දැඩිව ක්‍රියාවට නංවන බවයි.

ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගනය තුළදී අපහසුතාවකින් තොරව තරඟය නැරඹීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාංගන තුල පපරේ සංගීතයට කිසිදු තහනමක් පනවා නැත.


හෙට දිනයේ පටන් පැවැත්වෙන සෑම ක්‍රිකට් තරඟයකට පෙරම ආරක්ෂක අංශ විසින් අධික ශබ්දයෙන් යුත් නළා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාවට නැංවීමට නියමිත අතර එසේ පරික්ෂා කිරීමේදී හමුවන එම භාණ්ඩ නරඹන්නන්ට නැවත භාර නොදෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන්
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.