Powered by Blogger.

උප්පුවේලි හි ගණිකා නිවසක් වටලයි

Monday, July 9, 2012

උප්පුවේලි පොලිස් වසමේ ඇලස්වත්ත, නිලාවේලි ප‍්‍රදේශයේ සම්බාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් උප්පුවේලි පොලිසිය විසින් වටලා තිබේ.

උදාල ස්ථානය වටලා සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.