Powered by Blogger.

සනත් සිය බිරිඳ සැන්ඩ‍්‍රා ගෙන් දික්කසාදය ඉල්ලයි

Monday, July 9, 2012

බිරිඳ නොසලකන නිසා සනත් දික්කසාදය ඉල්ලයි 

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සනත් ජයසුරිය සිය බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා කොළොඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ‍්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ‍්‍රා හට දරුවන් තිදෙනෙක් වෙති.

සනත් මෙම දික්කසාදයට හේතුව ලෙස අධිකරණයට දක්වා ඇත්තේ සැන්ඩ‍්‍රා ටානියා තමාට නිසි ලෙස නොසලකන බවයි.

සනත් ජයසුරිය මෑතකදී
වඩාත් කතාබහට ලක්වුයේ ඉන්දියානු රියලිටි වැඩසටහනක නර්තනයට සහභාගී වීමෙන් අනතුරුව වන අතර පසුගිය දිනක එම තරඟයෙන් ඉවත්වීමටද සනත්ට සිදු වුනා.

සනත් රියලිටි වැඩසටහන අතරතුර ඉන්දියාවට ගිය අතරතුර ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රී ලාංකික නිලියක් වන චන්දි පෙරේරා සමග සම්බන්ධයක් ඇතිකරගෙන තිබු බව මෙයට පෙර ලිපියකින් අප හෙළිකර සිටියා 

සනත්ගේ පළමු විවාහය 

සනත්ගේ දෙවන විවාහය 

සනත්ගේ අලුත්ම කැච් එක

Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.