Powered by Blogger.

ළමයින් යොදා ‘බ්ලූ ෆිල්ම්‘ හැදු පිරිසක් කොටුවේ (Blue Films in sri lanka part 3)

Saturday, June 9, 2012


අසභ්‍ය චිත‍‍්‍රපට සහ ඡායාරූප සඳහා ළමයින් යොදා ගත් බවට සැකපිට පුද්ගලයින් 190 දෙනකු ඇමෙරිකාවේ ආගමන විගමන සහ රේගුව බලගැන්වීමේ ආයතනය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඇමෙරිකාවේ දිද, ඇතැම් අය ස්පාඤ්ඤ, ආර්ජන්ටිනාව, පිලිපීනය සහ බි‍‍්‍රතාන්‍යය යන රටවලින් ද අත්අඩංගුවට ගැනුණු බව එම ආයතනය වැඩිදුරටත් කියා සිටියි.
ඒ වෙනුවෙන් ‘ඔපරේෂන් ඔරායන්’ නම් වු මෙහෙයුමක් මාසයක් පමණ තිස්සේ සිදු කර ඇත.
අසභ්‍ය චිත‍‍්‍රපට සහ ජායාරූප සඳහා යොදා ගැනුණු ළමයින් 18 දෙනකු බේරා ගැනීමට ද මෙම මෙහෙයුමේ දී හැකිව තිබෙන බවයි බී.බී.සී ලෝක සේවය පවසයි.
ප‍‍්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත්තේ අන්තර්ජාලයෙන් කෙරෙන අදහස් හුවමාරු කර ගැනීමෙන් ඔවුන් අසභ්‍ය චිත‍‍්‍රපට සහ ඡායාරූප සඳහා පොළඹවා ගෙන ඇති බවයි.
අන්තර්ජාලය එවැනි නින්දිත ක්‍‍්‍රියා සඳහා පහසුවෙන් යොදා ගත හැකි බවට විශ්වාස කරන ඕනෑම කෙනෙකුට උක්ත මෙහෙයුම අනතුරු ඇගවීමක් බව විදෙස් මාධ්‍ය අවධාරණය කර සිටියි.
අන්තර්ජාලය යොදා ගෙන මෙවැනි නින්දිත ක්‍‍්‍රියා සිදු කරන්නන් හඳුනා ගැනීමට තරම් තාක්‍ෂණය දියුණු බව ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ නීතිය හමුවට පැමිණවීමට පසුබට නොවන බව ද ඇමෙරිකාවේ ආගමන විගහන සහ රේගුව බල ගැන්වීමේ ආයතනය පවසයි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.