Powered by Blogger.

කාංචනාගේ පපුවේ වැදී ලීලසේන රෝහලේ(Kanchana mendis New teledrama)

Friday, May 11, 2012

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි කාංචනා මෙන්ඩිස්ගේ පපුවේ වැදීම හේතුවෙන් සමන් හේමරත්න (ලීලසේන) රෝහල්ගත කිරීමට සිදුවී ඇතැයි අප වෙත වාර්තා වේ.
සමන්ට මෙම අකරතැබ්බයට මුහුණදීමට සිදුවී ඇත්තේ සුදත් රෝහණගේ නවතම ටෙලි නිර්මාණය වන ගිරිකුළ ටෙලියේ රූගත කිරීම් අතරවාරයේදී.
කාංචනාව කිසියම් අයෙකු විසින් තල්ලුකර ඇති අතර පසුව කාංචනා විසිවී ගොස් සමන්ගේ ඇගේ හැපී තිබේ.
කාංචනා සමන්ට දැඩිව තෙරපීම හේතුවෙන් සමන්ට හුස්ම ගැනීමට ඇතිවූ අපහසුතාවක් මත රෝහල්ගත කිරීමට සිදුවූ බව පැවසේ.
කාංචනා එම ටෙලියේ රංමැණිකා ලෙසත්, සමන් හීන්බණ්ඩා ලෙසත් චරිත මවති.


Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.