Powered by Blogger.

අන්තරේට සයිබර් ප‍‍්‍රහාරයක් !

Tuesday, June 19, 2012

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සියලූ වෙබ් අඩවි සහ ඊමේල් ගිණුම් සයිබර් ප‍‍්‍රහාරයකට ලක්ව ඇත. ඒවාට නීති විරෝධිව ඇතුළු වු පිරිසක් ඒවායේ පාලනය අත්පත් කර ගෙන සිටින බව එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර මහතා පැවසිය
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.