Powered by Blogger.

සත්ව හිස් කබල් 03 ක් අතුරුදහන් - සත්වෝද්‍යාන සේවකයෙකු අත්අඩංගුවට

Saturday, June 9, 2012

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ශීතකරණයක ගබඩා කර තිබූ ස්වභාවිකව මියගිය සතුන්ගේ හිස් කබල් 03 ක් අතුරුදහන්වීම සම්බන්ධව සත්වෝද්‍යාන සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල ජාතික සත්වෝද්‍යාන රෝහලේ සේවකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

සිංහයෙකු කොටියෙකු හා ජගුවරයෙකුගේ හිස් කබල් මෙලෙස අතුරුදහන්ව ඇති බව සඳහන්ය.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.