Powered by Blogger.

බුදු දහමට නිගා කරමින්, බුදුරජාණන් වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත්, උන්වහන්සේ ආත්මාර්ථකාමී බවත් කියමින් සිටි YOUTUBE දේව දත්ත දමනය වෙයි !

Sunday, May 13, 2012

බුදු දහමට නිගා කරමින්, බුදුරජාණන් වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත්, උන්වහන්සේ ආත්මාර්ථකාමී බවත් කියමින් සිටි YOUTUBE දේව දත්ත දමනය වෙයි !

බුදු දහමට නිගා කරමින්, බුදුරජාණන් වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත්, උන්වහන්සේ ආත්මාර්ථකාමී බවත් කියමින් බරපතල විවේචන සිදුකර කැනඩාවේ සිට යු‍ ටියුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කළ නයන හෙට්ටිආරච්චි නැමැත්තා ගැන පිලිබද ලැබුන අලුත්ම තොරතුරු නම් දැන් ඔහු ලංකාවට පැමින ඇති බවත් දැන් බුදුන් සරණ ගිය යහපත් බෞද්ධයෙකු බව කියාපැමට උත්සාහ කරන අකාරයත් ය


නයන හෙට්ටිආරච්චි පසුගියදා ලංකාවට පැමිණීමෙන් පසුව දළදා වඳින්න යන ආකාරයත්, ඔහු බුදුන් වඳින ආකාරයත්, බෝධිය වන්දනාමාන කරන ආකාරයත් ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුනා

ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඔහු විසින් සඳහන් කර තිබෙන්නේ "I choose to remain silent, thanks for everyone who sent messages asking if I am ok." ලෙසයි.

පහත දැක්වෙන්නේ එම ජායාරූපයි.





Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.