කෙසේවවුද මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින් පවසන්නේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම සේවය ඇණහිට ඇති බවයි.ප්‍රමාණයට වඩා සම්බන්ධතා ලබා ඇති බැවින් මෙම තත්ත්වය ඇතිවි ඇත.
කෙසේවුවද තව පැය කිහිපයකින් එය යථා තත්ත්වයට පත්කරණ බවද ඔවුන් පවසා ඇත.
මේවන විට එම සේවය ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ රූපවාහිනී තිරමත කාර්ය බහුලයි යනුවෙන් (BUSY) සටහන්ව ඇති අයුරු දැකගත හැකිය.
ඊයේ දිනයේ උදේ වරුවේ සිට මේ තත්වය ඇති වී ඇත
0 comments:
Post a Comment