දෙණියාය ප‍්‍රදේශයේ තරුණයකු සිය බාලවයස්කාර පෙම්වතිය කෙළෙසූ බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අපහරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක දැරියකි.
අත්අඩංගුවටපත් තරුණයා විසි හැවිරිදි වියේ පසුවන බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
0 comments:
Post a Comment