Powered by Blogger.

හිරු ටීවී මැයි 23වනදා සිට (Hiru TV channel online(23))

Tuesday, May 15, 2012

දැනට පරීක්ෂණ විකාශයක් ලෙස පවත්වාගන යන හිරු. ටී.වී නිල වශයෙන් මෙම මස 23 වනදා සිට ආරම්භවීමට නියමිතයි.


ලංකාවේ වැඩිම මුදල් ආයෝජනයක් කර ඇති රූපවාහිනී නාලිකාව හා ආරම්භයේදීම දිවයිනේ 95%ක වැඩිම ආවරණයක් සහිත විකාශය අරඹන නාලිකාව ලෙස හිරු ටී.වී. එක්වන්නේ එච්.ඞී තාක්ෂණය ඔස්සේ HD Ready ලෙසයි.

සිරස මාධ්‍ය ජාලයේ කලක් සේවය කර ඉන් ඉවත්වී ඩයලොග් ටීවීහි "සිටි හිට්ස්" ටෙලි කෙටිකර පෙන්වීමේ වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිමල් ලක්‍ෂපතිආරච්චි ඩයලොග් ටීවී වලින් ඉවත්වී හිරු ටීවී නාලිකාවේ ප්‍රධාන විධායක තනතුරක් භාරගෙන තිබෙනවා.


ඊට අමතරව සිරස, ස්වර්ණවාහිනී ආයතන වල සිටි විශාල සේවකයන් පිරිසක් මේ වනවිට සිටින්නේ හිරු ටීවී වලයි.

ඒ සඳහා ඔවුන් කලින් ලබාගත් වැටුප මෙන් දෙතුන් ගුණයක් ගෙවීමට ඔවුන් එකඟවී තිබෙනවා.

හිරු ටී.වී පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා හිල්ටන් හෝටලයේදී පැවෙඇත්වුණා. පහත දැක්වෙන්නේ එහිදී ලබාගත් හිරු ටී.වී හි නිවේදක නිවේදිකාවන්ගේ ජායාරූප කිහිපයකි.

මැයි 23 වනදා ආරම්භ කිරීමෙන් පසු එහි විකාශය කිරීමට නියමිත වැඩසටහන් අංගයන්ගේ විස්තරද දැක්වේ.






 හිරු ටි.වී හා සමිබන්ද ලිපි-


ABC Radio Networks is prepared to gift the first digital television experience to the Sri Lankan television history in a few days.  A group of talented artists in the industry have joined with ABC Radio Networks to bring this experience closer to the viewers.Tags: Hiru, Hiru Sri Lanka Television - Live Streaming, Hiru Standby, hiru tv, hiru tv Live, hiru tv Online, hiru tv Testing, Hiru TV UHF Channel, Live, sri lanka, Standby, Standby Hiru, Standby online, Standby Tv, Streaming, Television, හිරු TV
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.