Powered by Blogger.
Showing posts with label පෙම්වතියට හදිකළ පෙම්වතා දැලේ(A Boyfriend rape his Girl friend In Deniyaya). Show all posts
Showing posts with label පෙම්වතියට හදිකළ පෙම්වතා දැලේ(A Boyfriend rape his Girl friend In Deniyaya). Show all posts
Tuesday, May 15, 2012

පෙම්වතියට හදිකළ පෙම්වතා දැලේ(A Boyfriend rape his Girl friend In Deniyaya)

දෙණියාය ප‍්‍රදේශයේ තරුණයකු සිය බාලවයස්කාර පෙම්වතිය කෙළෙසූ බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අපහරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක දැරියකි.
අත්අඩංගුවටපත් තරුණයා විසි හැවිරිදි වියේ පසුවන බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.