Powered by Blogger.
Showing posts with label සරත් ෆොන්සේකාට ඇප ලැබේ (Sarath Fonseka have fredom). Show all posts
Showing posts with label සරත් ෆොන්සේකාට ඇප ලැබේ (Sarath Fonseka have fredom). Show all posts
Saturday, May 19, 2012

සරත් ෆොන්සේකාට ඇප ලැබේ (Sarath Fonseka have fredom?)

රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබීමෙන් පසු වසරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතවී සිටීමට ෆොන්සේකා මහතාට සිදුවී තිබුණා.


ඒ අනුව ලක්ෂ 10ක ඇප මත සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අනුමැතිය ලැබුණු අතර විදෙස් ගතවීම වළකාලමින් ගුවන් බලපත්‍රය අධිකරණයට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දන්වා තිබෙනවා.

නමුත් සුදු කොඩි නඩුවේ තීන්දුවට තවම නිදහසක් හිමිවී නැහැ
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.