Powered by Blogger.
Showing posts with label මිදුලේ තිබූ වතුර වලක වැටී දරුවෙක් මරුට (A baby die in Dibula). Show all posts
Showing posts with label මිදුලේ තිබූ වතුර වලක වැටී දරුවෙක් මරුට (A baby die in Dibula). Show all posts
Monday, May 14, 2012

මිදුලේ තිබූ වතුර වලක වැටී දරුවෙක් මරුට (A baby die in Dibula)

දිඹුල පතන, මේපීල්ඩ්වත්ත ප‍්‍රදේශයේ කුඩා දරුවකු නිවස අසල තිබූ එළවළු කොටුවේ පිහිටි වතුර වලක වැටීම හේතුවෙන් කොටගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
ආනන්දන් පේමනාදන් නැමැති වයස අවුරුදු එකහමාරක් පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් තිබේ.
එම දරුවා ඉකුත් 12 වැනදා මෙලෙස වතුරවලට වැටී ඇති අතර ඊයේ (13) එම දරුවා මිය ගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.
දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තාවෙන් මෙම මරණයට හේතුව ලෙස දක්වා තිබේ.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.