Powered by Blogger.
Showing posts with label දැරියක්ව බලෙන් කෙළසූ තරුණයා අත්අඩංගුවට. Show all posts
Showing posts with label දැරියක්ව බලෙන් කෙළසූ තරුණයා අත්අඩංගුවට. Show all posts
Monday, June 18, 2012

දැරියක්ව බලෙන් කෙළසූ තරුණයා අත්අඩංගුවට

දික්වැල්ල ප‍්‍රදේශයේදී හත් හැවිරිදි දැරියක් බලෙන් ගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විසින් සැකපිට තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකි.
පසුගිය ජුනි 16 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇති අතර, දැරිය ඇගේ මිත්තනියගේ නිවසේ සිට තම නිවෙසට යමින් සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇත.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.