දික්වැල්ල ප‍්‍රදේශයේදී හත් හැවිරිදි දැරියක් බලෙන් ගෙන ගොස් ලිංගික
අපයෝජනයට ලක් කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විසින්
සැකපිට තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකි.
පසුගිය ජුනි 16 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇති අතර, දැරිය ඇගේ
මිත්තනියගේ නිවසේ සිට තම නිවෙසට යමින් සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment