Powered by Blogger.
Showing posts with label දැරියක් අපයෝජනය කළ අරාබියන් දෙදෙනෙකු කොටුවේ. Show all posts
Showing posts with label දැරියක් අපයෝජනය කළ අරාබියන් දෙදෙනෙකු කොටුවේ. Show all posts
Monday, May 21, 2012

දැරියක් අපයෝජනය කළ අරාබියන් දෙදෙනෙකු කොටුවේ

හික්කඩුව හෝටලයේදී වයස අවුරුදු 17ක දැරියකට බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ සහ කාන්තාවන් මුදලට සැප‍යීමේ නිරත වු සවුදි අරාබි ජාතිකයන් දෙදෙනෙකු සහ මරදාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ(20) හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අතවරයට පත්ව ඇත්තේ ඕනිදාච්චිමඩම ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතික දැරියකි.
අදාළ සැකකරුවන් සහ සැකකාරිය අද(21) දින ගාල්ල ම‍හෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හික්කඩුව පොලිසිය සඳහන් කළේය.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.