හික්කඩුව හෝටලයේදී වයස අවුරුදු 17ක දැරියකට බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ
සහ කාන්තාවන් මුදලට සැපයීමේ නිරත වු සවුදි අරාබි ජාතිකයන් දෙදෙනෙකු සහ
මරදාන ප්රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ(20) හික්කඩුව පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අතවරයට පත්ව ඇත්තේ ඕනිදාච්චිමඩම ප්රදේශයේ පදිංචි දෙමළ ජාතික දැරියකි.
අදාළ සැකකරුවන් සහ සැකකාරිය අද(21) දින ගාල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හික්කඩුව පොලිසිය සඳහන් කළේය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment