
ඒ අනුව නව පුවත් වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා ගෙවිය යුතු වන්නේ රුපියල් 25,000 ක් වන අතර, පවත්නා වෙබ් අඩවියක ලියාපදිංචිය දීර්ඝ කිරීමේ දී ගෙවිය යුතු වන්නේ රුපියල් 10,000 ක් පමණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මීට පෙරාතුව නව පුවත් වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 100,000 ක මුදලක් සහ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා වාර්ෂිකව රුපියල් 50,000 ක මුදලක් අය කිරීමට රජය තීරණය කර තිබිණි.
0 comments:
Post a Comment