මේ දිනවල දේශපාලන වේදිකාවෙන් විරිදු ඇසෙන්නට පටන්ගෙන තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රසාදයට ලක්කිරීමට ඇති වැඩ පිළිවෙළක් ගැන ඒ
මහතා දේශපාලන වේදිකාවක ප්‍රකාශ කළේ බුදුන්ගේ කාලයේත් උන්වහන්සේට අපහාස
කිරීමට චිංචිමානවිකාව සිදුකළ දේවල් පිළිබඳව පහත පරිදි විරිදු පදයක් ඇති බව
පවසමිනි.
දර මිටියක් බඩ බැඳගන ඇඟපත කරගන සුදුමැලි...
නරවා එය පෙරට ටිකක් දමින් ඉඳහිට කෙඳිරිලි...
ඉතිං මදැයි දම් දෙසුවා එන්නකෝ දැන් ගෙදර යන්න...
හොඳයි ඉතින් නාවෝතින් පුළුවනි වැඩ ගොඩක් වෙන්න...
ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයේ දකුණු පලාත් සභා මංත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මංත්‍රීවරයා පැවසුවේ මෙවන් විරිදුවකි
වතුර ටිකත් නැතිවෙලා ගොවියෝ අසරණ වෙලා...
ඇමතිලාගේ විරිදු අහලා මුළු රජරට වියලිලා...
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment