Powered by Blogger.

කොළඹ කොටුවේ ගණිකා නිවසක් වටල (Sri lanka Ganikawo part 3)

Friday, June 1, 2012

කොළඹ කොටුව ප‍්‍රදේශයේ සමාජ ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොටුව පොලිසියේ නිළධාරීන් පිරිසක් සමත්වී තිබේ.
මෙම සමාජ ශාලාව පිහිටා ඇත්තේ ඩී.ආර්.විජේවර්ධන මාවතේ අංක 38 දරණ ස්ථානයේය.
එහිදී ගණිකා නිවාසය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක්ද, ගණිකා නිවාසය පවත්වාගෙන යාමට සහාය දීම සම්බන්ධයෙන් පුද්ගලයින් 09 දෙනෙකුද, ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවක් සහ ගණිිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් මොවුන් අද (01) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොටුව පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.