Powered by Blogger.

සාලියගේ අලුත් පෙම්වතිය (Saliya s New Girl friend)

Friday, June 1, 2012

විලාසිතා මගින් ජනප්‍රියත්වයට පත් නව පරපුරේ රංගන ශිල්පී සාලිය සත්යජිත්ගේ විවාහය පසුගිය වසරේ අසාර්ථක වූ අතර ඔහු එයට හේතුන් වශයෙන් කියා සිටියේ ඔවුන් අතර තිබු නොගැලපීම් එයට බලපෑ බවයි.

සාලිය සත්‍යජිත් මේවනවිට පෙම්වතෙකු වන අතර ඔහුගේ පෙම්වතිය වී ඇත්තේ 20 හැවරිදි නැටලි ප්‍රනාන්දු වේ.ඇය වෘතිමය නිරූපණ ශිල්පිනියක වන අතර සාලියට ඇය මුණ ගැසී ඇත්තේ විලාසිතා දැක්මකදීය.

මොවුන් දෙදෙනාගේ ආදරයට වයස් පරතරය බලපා නොමැති අතර නැටලි මේ වනවිට සිය උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

සාලිය ගොතික් විලාසිතාවන් අනුගමනය කරන අතර ඔහුගේ පෙම්වතියද ගොතික් විලාසිතාවන්ට ප්‍රියකරන බව වාර්තා වෙයි.

by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.