Powered by Blogger.

නෙහාරා යලි මේනකට ලං වෙයි

Friday, June 1, 2012

නෙහාරා - මේනක තිරය පිටුපස ආදර කතාව බොහෝ දෙනකුට පසුගිය කාලයේ රහසක් වුවද මේනක රාජපක්ෂගේ දික්කසාදය ලැබීමත් සමග නෙහාරා සහ මේනක ප්‍රසිද්ධියේ පෙම්වතුන් මෙන් හැසිරීමට පටන්ගෙන තිබුණි.

මේ අතර මේනක රාජපක්ෂ රඟන චරිත ඇතුලත් ටෙලි නාට්‍යය වලට නෙහාරා ද දායකවීමේ වුවමනාවක් පසුගිය කාලයේ තිබු අතර ඒ අනුව නෙහාරා හා මේනක යලිත් එක්ව රඟපාන ටෙලි නාට්‍යයවන "සංසාර සක්මන" ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා.

එය සෆ්රාස්ගේ අධ්‍යක්ෂණයක් වන අතර හෙරල්ඩ් විජේසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

by gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.