
ඒ අනුව එම වැඩසටහන පස්වන කොටස පසුගිය දා ආරම්භ වූ අතර සනත්ගේ නර්තනය එලි දැක්වීමට නියමිත වන්නේ ජුනි 16 වනදාටය.
එයට පෙර සනත් මෙම තරඟයට සහභාගී වන බවට දන්වමින් පුර්ව ප්‍රචාරක පටයක් නිෂ්පාදනය කර තිබුන අතර එය අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව තිබුනා.
සනත් ජයසුරිය බොලිවුඩ් නිලි මධුරි ඩික්සිත් අනුගමනය කරමින් නර්තනයේ යෙදෙන ආකාරයේ අලුත්ම වීඩියෝව පහතින් බලන්න
Watch Videos>>
0 comments:
Post a Comment