
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන සතුන්ගෙන් බෝවන රෝග පිළිබඳව පැවැත්වෙන සමුළුවකට සහභාගිවී සිටින අනිල් සමරනයාක මහතා ලංකාවෙන් පළමුවරට සොයාගත් මෙම කෘමි වර්ගය පිළිබඳව එහිදී දැනුවත් කිරීමට නියමිතබව වාර්තා වනවා.
ලංකාවේ හොදම ගොසිප් මෙතනින්,සියලු වේබ් නිවුස් වල සත්‍ය යථාරතය (Underground Gossip Lanka News from Sri Lanka)
0 comments:
Post a Comment