පසුගියදා ලංකාවේ ක්‍රියාත්මක වූ පෝර්න්
වෙබ් අඩවි 300 කට අධික ප්‍රමාණයක් තහනම් කර දැමු අතර ජංගම දුරකතනයෙන්
පිවිසිය හැකි වෙබ් අඩවිද තහනම් කරනු ලැබුවා.
එමෙන්ම එම
වෙබ් අඩවි වල පලකොට තිබු වීඩියෝ නිරීක්ෂණයකට ලක්කොට සොයාගත් "ලංකාවේ
පෝර්න් ස්ටාර්ස්ලා" සෙවීමටද මෙහෙයුමක් දියත්කරන ලදී.නමුත් එම කාලයේ
ලිපියක් පල කල අප හෙළි කර සිටියේ පෝර්න් වෙබ් අඩවි තහනමට ලක් කිරීමට තරම්
තාක්ෂණයක් අප සතුව නොමැති බවයි.
වෙබ් අඩවියේ නාමය පමණක් තහනම් කිරීම
මගින් වෙනත් ක්‍රම උපයෝගී කරගනිමින් එම වෙබ් අඩවි කරා යාමටද හැකි බව අප
විසින් පෙන්වා දෙනු ලැබුවා.
මේ වනවිට ළමා ආරක්ෂණ අධිකාරිය පවසන්නේ පෝර්න් වෙබ් අඩවි තහනමට ලක් කිරීම
පලක් නැති ක්‍රියාවක් වී ඇති බවයි.ඒ මෙයට පෙර තහනමට ලක් කල පෝර්න් වෙබ්
අඩවි වෙනත් නාමයන් යටතේ නැවතත් කටයුතු ආරම්භ කර ඇති හෙයිනි.bygossip9
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment