Powered by Blogger.

උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරයයි (Uthpala Madushanis Boyfriend leave her)

Wednesday, May 16, 2012

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා.

එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ.


මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි.

ඇගේ පෙම්වතා කලාව ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර එම හේතුවෙන් මහත් වෙහෙසක් දැරීමෙන් අනතුරුව "වියපත් බඹරා" චිත්‍රපටයේ රංගනය පිලිබඳ සිය පෙම්වතාට පැහැදිලි කර දී තිබුණි.

නමුත් ඔහු විසින් අනතුරු අඟවා තිබුනේ විවාහයෙන් අනතුරුව රංගනයෙන් ඉවත්විය යුතු බවයි.


2007 වසරේ පැවැති සිරස කුමරිය තරගයේ “ඡවි කල්‍යාණිය” කොටසේ දෙවැනි ස්ථානය හිමිවු ඇය ස්වර්ණවාහිනි නාලිකාවේ “රසලිය” වැඩසටහන මම වසර 2 ක් පුරා නොකඩවා ඉදිරිපත් කර තිබුණා

දෙරණ හාර්ඩ් ටෝක් වලට උත්පලා දැක්වූ අදහස් පහතින්.

අවංක ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා හිතනවද?

නැහැ.

එකම මට්ටමක, එකම අවස්ථාවක ඔබේ සහෝදරයා හා ඔබේ පෙම්වතා අධ්‍යක්ෂණය කරන නිර්මාණ 2ක රඟපාන්න අවස්ථාව ලැබුණොත් ඔබ බාරගන්නේ කුමන නිර්මාණයද?

පෙම්වතාගේ නිර්මාණය බාරගන්නවා.

කවදා හෝ ඔබේ පෙම්වතා හෝ සැමියා ඉල්ලීමක් කළොත් කලා කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න කියලා ඒ ඉල්ලීම පිළිගන්නවද?

ඔව්.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.