Powered by Blogger.

පබෝධා හා සාරංග දූපතක තනිවෙලා (paboda sarangas island episode in Super Six Move)

Friday, May 11, 2012

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝදා සංදීපනී හා සාරංග දිසාසේකර දූපතක තනිවීමේ පුවතක්  වාර්තා වේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලබන මැයි 17 වැනිදා සිට තිරගතවීමට නියමිත ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටය රූගත කිරීම් සිදු කරද්දීය.
සුපර් සික්ස් හි සංස්කරණ කටයුතු සිදු කරද්දී එහි ගීත ජවනිකාවක දළසේයා පටවලට හානි සිදුවී තිබී ඇති අතර පසුව එහි අධ්‍යක්‍ෂ උදාර පල්ලියගුරුට එම ගීතයට අඩංගු ජවනිකා නැවත පටිගත කිරීමට අවශ්‍යවී ඇත.
පසුව සාරංග, පබෝධා, කාමරා ශිල්පියා, වේශ නිරූපන ශිල්පියා හා උදාර මෙම රූගත කිරීම සඳහා තනියෙන් දූපතකට ගොස් තිබේ.
පේ‍්‍රක්‍ෂකයාට 17 සිට දක්නිනට ලැබෙන අදාල ගීතයේ දර්ශන පබෝධා හා සාරංග දූපතේ හුදෙකලෙව කළ රංගනයේ ඒවා බවද පැවසේ.
මොවුන් එම දූපතට ගොස් ඇත්තේ හෙළිකොප්ටරයක ආධාරයෙන් බවද වාර්තා වේ.

Every film shoot has its sagas and Udara Palliyaguru’s Super Six is no different.
Seems popular film and tele actress Rashi Paboda Sandeepani and popular actor Saranga Dissasekara, (who is a couple in the film), was separated from the rest of their co-stars on a tropical island while the film was shot.
Alone??? Not quite.
During editing, tapes containing several shots of a musical scene were discovered as damaged and had to be reshot, ‘Srilankamirror’ learns.
Therefore, Paboda, Saranga and Udara, as well as the cameraman and makeup artist has had to make a separate trip to the island to re-shoot the musical scenes.
They had gone to the island via helicopter, ‘Srilankamirror’ further learns.
Super Six will hit the theatres from May 17, offering a novel movie experience.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.