Powered by Blogger.

අනර්කලී ආකර්ශා සමග එකට වැඩ කළේ දුමින්ද ? (Duminda silva and anarkali akarsha Love story with rangan ramanayaka)

Monday, May 21, 2012

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි අනර්කලී ආකර්ශා සමග එකට වැඩ කළේ දුමින්ද හා අනර්කලී ගැන කතාවීමට වසර පහකට පෙර බව ජනපි‍්‍රය සිනමා නළු රන්ජන් රාමනායක කියයි.
ඔහු මේ බව පවසා තිබුණේ, සති අන්ත පුවත් පත් සාකච්ඡාවකදී ‘දුමින්ද නැති නිසා අනර්කලී බඳින්න කැමතියි කියල ජනපි‍්‍රය කටකතාවක් තිබෙන බවට වන රාවය සම්බන්ධයෙන් අසා තිබූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඔහු වැඩිදුරටත් මෙසේද පවසා තිබිණි.
දුමින්දට කලින් මම අනර්කලීව ගත්තේ. මමයි අනර්කලීයි මිත‍්‍රයො වුණේ චිත‍්‍රපටවල එකට වැඩ කරමිනියි. අනික දුමින්ද නැති නිසා අනර්කලීව ගන්නේ අනුකම්පාවටද ? ඇත්තටම ඒක කට කතාවක් විතරයි. අනික අනර්කලී කවදාවක් බඳින්නෑ කියල මට ආරංචියි.
එසේම ඔහු චතුරිකා සමග හාදකමක් ඇතැයි යනුවෙන් පැතිර යන්නේද කටකතාවක් බවත්, එයා සැබෑවක් නොවන බවත් පවසා තිබිණි.
තමා රොෂාන් හා චතුරිකා මැදට නාව බවත් චතුරිකා විවාහය කල්හරින්නේ තමා නිසා නොවන බවත් රන්ජන් එහිදී පෙන්වාදී තිබේ.
මේ අතර, තමාගේ විවාහය ප‍්‍රමාද වන්නේ තමා ස්වාධීනව සිටීම අගය කරන බැවින් බවද ඔහු පවසා තිබේ.
එසේම තමාට ගෙයක් දොරක් හරිහැටි නැති නිසා විවාහය කල් දමන බවද ඔහු පවසා ඇත.
ගාමිනී වේරගම කියන පරිදි සිංහල සිනමාවේ අවසන් වීරයා තමා නොවීමට ඉඩ තිබිය හැකි බවත්, ගාමිනී හා විජේලා මෙන් සිනමාව හරහා අලුත් අයට වීරයෝ විය හැකි බවද ඔහු පෙන්වාදී ඇත.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.