කැළණියට සාධාරණයක් ඉටු කර දෙන මෙන් විභීෂණ දෙවියන් වෙත භාර වෙමින්
කාන්තාවන් දහසකට වැඩි ප්රමාණයක් කැළණියේ විභීෂණ දේවාලය ඉදිරිපිට පොල්
ගැසීමට කටයුතු කරන බව කැළණියේ ප්රාදේශීය සභාවේ උපසභාපති චමිල් දුමින්ද
පැවසුවේය.
පසුගිය දිනවල කැළණි ප්රදේශයේ සිදුවු මහත් කැළඹිලිකාර සිදුවීම්වලින්
අසාධාරණයක් වු ජනතාව මෙසේ තම ප්රදේශයට සාධාරණයක් ඉටු කර දෙන මෙන් මෙම දේව
කන්නලව්ව කැළණිය රජ මහා විහාරයේ පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත්
පැවසුවේය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment