මහනුවර - මහියංගණය 18 වංගුව මාර්ගය අද (06) ජනපති අතින් ජනතා
අයිතියට පත් කිරීමට නියමිතයි.මෙය රුපියල් කෝටි 500ක වියදමින් සංවර්ධනය කර ඇත
නව මාර්ගය සංවර්ධනයේදී අඩි 50 ක පළලක් සහිතව මෙම මාර්ගයනිමවා තිබෙනවා.ඒ
අනුව කන්ටේනර් රථ දෙකකට වුවද එකවර මෙම පාරේ මාරුවීමට හැකියාව තිබෙනවා.
විවිධ දේශගුණික තත්ත්ව යටතේ අනතුරු අවම
වන ආකාරයට මෙම මාර්ගය නිමවා ඇති අතර මෙයට පෙර දහඅට වංගු පාරේ මහියංගනයේ
සිට මහනුවරට පැය තුනහමාරක් ගතවූ ගමන අද සිට පැය එකහමාරකින් නිම කල හැකි බව
මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පවසනවා.
නවීකරණය කල දහඅට වංගුවේ ජායාරුප එකතුවක් හා වීඩියෝවක් පහතින් බලන්න
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment