Powered by Blogger.
Showing posts with label Peo TV අවුල් වෙලා. Show all posts
Showing posts with label Peo TV අවුල් වෙලා. Show all posts
Friday, May 25, 2012

Peo TV අවුල් වෙලා

ශී‍්‍ර ලංකා ටෙලි කොම් වෙතින් හිමිවන පියෝ ටීවී (Peo TV) සේවය ඇණහිට ඇත.අකුණක් වැදීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇති බවද පැවසේ.
කෙසේවවුද මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින් පවසන්නේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම සේවය ඇණහිට ඇති බවයි.ප්‍රමාණයට වඩා සම්බන්ධතා ලබා ඇති බැවින් මෙම තත්ත්වය ඇතිවි ඇත.
කෙසේවුවද තව පැය කිහිපයකින් එය යථා තත්ත්වයට පත්කරණ බවද ඔවුන් පවසා ඇත.
මේවන විට එම සේවය ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ රූපවාහිනී තිරමත කාර්ය බහුලයි යනුවෙන් (BUSY) සටහන්ව ඇති අයුරු දැකගත හැකිය.
ඊයේ දින‍යේ උදේ වරුවේ  සිට මේ තත්වය ඇති වී ඇත
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.