2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ නිල තේමා ගීතය ලෙසින්
බ්‍රිතාන්‍යයේ මියුස් (Muse)සංගීත කණ්ඩායමේ ‘සර්වයිවල් ‘ (Survival) ගීතය
තෝරාගෙන ඇත.
ඒ අනුව ලබන ජුලි 27වනදා ආරම්භ වීමට නියමිත ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා
උළෙලේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා පිටියට ප්‍රවේශවන මොහොතේ දී සහ පදක්කම් පිරිනැමීමට සූදානම් වීමේ දී මෙම තේමා ගීතය ප්‍රචාරය කිරීමට නියමිතය.
මෙම ගී පද මාලාවෙන් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය සහ අධිෂ්ඨානය පිළිබඳ ගම්‍යවන බව මියුස් සංගීත කණ්ඩායමේ නායක මැට් බෙලම් සඳහන් කරයි.