Powered by Blogger.
Showing posts with label හේමාල් - මලීකා පෙම සැබෑ ජිවිතයේ ප්‍රතික්ෂේප කරයි(Hemal and Mallika love story). Show all posts
Showing posts with label හේමාල් - මලීකා පෙම සැබෑ ජිවිතයේ ප්‍රතික්ෂේප කරයි(Hemal and Mallika love story). Show all posts
Tuesday, June 5, 2012

හේමාල් - මලීකා පෙම සැබෑ ජිවිතයේ ප්‍රතික්ෂේප කරයි(Hemal and Mallika love story)


නිරුපන ශිල්පියෙකු වූ හේමාල් රණසිංහ චිත්‍රපට රංගනයට දායක වුයේ සුපර් සික්ස් චිත්‍රපටය හරහා වේ. එහිදී ඔහුගේ පෙම්වතිය වන්නේ වෘතියෙන් ගුවන් සේවිකාවක් වූ මලීකා සිරිසේනයි.


රංගනයේදී සමීප වූ දෙදෙනා සැබෑ ජිවිතයේදීද පෙම්වතුන් වී ඇති බව පසුගිය කාලයේ වාර්තා වූ අතර පසුව වාර්තා වුයේ ඔවුන්ගේ පෙම ටික කලකින්ම අවසන් වී ඇති බවයි.

මේ පිලිබඳ අදහස් දක්වන හේමාල් රණසිංහ පවසන්නේ මෙවැන්නක් 
එක මහා බොරුවක්. මලීකා යි මායි එකට රඟපානවා කියල අපි යාලු නැහැ. කව්රු හරි අපි යාලුයි කියලා කියනවනම් එහෙම කියන එහම හිතන අය ඉන්නවා කියල අපිට කරන්න දෙයක් නැහැ. මිනිසුන්ගේ හිත්වල තියෙන දේ අපිට නැති කරන්න බැහැනේ.


මලීකා සිරිසේනගේ අදහස 
එක පට්ටපල් බොරුවක්. නුගත් මිනිස්සු කියන කතා. අපි අතර බැඳීමක් තියෙනවා. නමුත් 
ඒක ආදරයක් වෙලානම් නැහැ
by gossip9
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.