Powered by Blogger.
Showing posts with label හිසේ ගැමට ඇති ජෙල් ආහාරයට ගන්නා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ(Do you Sri Lankans eat hair gel). Show all posts
Showing posts with label හිසේ ගැමට ඇති ජෙල් ආහාරයට ගන්නා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ(Do you Sri Lankans eat hair gel). Show all posts
Saturday, May 12, 2012

හිසේ ගැමට ඇති ජෙල් ආහාරයට ගන්නා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ(Do you Sri Lankans eat hair gel?)


හිසේ ගැමට ඇති ජෙල් ආහාරයට ගන්නා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ

ජෙල් අපි සැමට හුරු පුරුදු දෙයක්.වැඩි හිටියන් පවා විවිද අවස්ථා භාවිතයට ගන්නා දෙයක්. ලංකාවේ කාලයෙන් කාලයට කොල්ලෝ කෙල්ලෝ පාසැල් සිසු සිසුවියන් අතර විවිද දේ ජනප්‍රිය වෙනවා.අද වන විට හිසේ ගැමට භාවිතා කරන ජෙල් මේ අය අතර ජනප්‍රිය වෙලා තියෙනවා.නමුත් එ හිසේ ගැමට නොවේයි ආහාරයට ගනිමට.

ජෙල් ආහාරයට ගැනිමට පෙළබී අත්තේ කුමක් නිසා ද?

එ ජෙල් නිපදවිමේ දි යොදන රසායනික කාරක වලින් මත් ගතියක් ලැබෙන නිසා.ඉතින් මත් වෙන්න කියලා ජෙල් ආහාරයට අරගෙන රොහල් ගතවේන පිරිස නම් ඉහල ගිහිල්ලා.මේ කොල්ලෝ කෙල්ලෝ පාසැල් සිසු සිසුවියන් සැප හොයන්න ගිහින් අන්තිමට යන්නේ හොස්පිටල්.

 

ජෙල් ආහාරයට ගැනිම ශරිරයට හිතකර ද?

ජෙල් ආහාරයට ගැනිම කිසිසේත්ම ශරිරයට හිතකර නොමත. එ ජෙල් නිපදවිමේ දි යොදන රසායනික කාරක වලින් අනාගතයේදි පිලිකා තත්වයන්ට මුහුන දෙන්න වෙන නිසා.

 

ඉතින් ඔබ ඔබේ දරුවාත් නංගි මල්ලිලාත් යහලුවනුත් මේ වසංගතයට යොමු වෙලාද කියලා විමසිල්ලිමත් වන්න.

 

මේ පිලිබද ඔබේ යාලුවනට කියන්න පහතින් ඇති Shere Button උප යොගී කරගන්න.

අ…..හා  තව ටිකෙන්  අමතක වෙනවා මේ ලිපිය පිලිබද ඔබේ අදහස් පහතින් එක් කරන්න.

 By Kasun Indika Bandara

 

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.