Powered by Blogger.
Showing posts with label ලන්ඩන් ඔලිම්පික් උළෙල මහරාජාට තහනමි. Show all posts
Showing posts with label ලන්ඩන් ඔලිම්පික් උළෙල මහරාජාට තහනමි. Show all posts
Wednesday, May 23, 2012

ලන්ඩන් ඔලිම්පික් උළෙල මහරාජාට තහනමි

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට හැර මහරාජා එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනයට පැවරීම වළක්වාලන වාරණ නියෝගයක් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා අද (23) නිකුත් කළේය.
ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව විසින් ගොනුකළ පෙත්සමක් සලකා බලමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේය.
මෙහි වගඋත්තර කරුවන් ලෙස මහරාජා එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනය නම්කර ඇත.
ලබන ජුනි 06 වැනිදා දක්වා මෙම වාරණ නියෝගය බල පැවැත්වේ.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.