Powered by Blogger.
Showing posts with label මේ පාර වෙසක් දන්සලේ කොඩිය මාරු කරයි. Show all posts
Showing posts with label මේ පාර වෙසක් දන්සලේ කොඩිය මාරු කරයි. Show all posts
Thursday, May 3, 2012

මේ පාර වෙසක් දන්සලේ කොඩිය මාරු කරයි

 මෙවර වෙසක් සමයේදී දන්සැල් පවත්වන ස්ථානවල ජනතාව එක් රැස්කරවා ගැනීමට බෞද්ධ කොඩිය භාවිතා කිරීමෙන් බෞද්ධ කොඩියට අගෞරවයක් සිදුවන බව ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන්කර තිබේ.
ඒ හේතුවෙන් බෞද්ධ කොඩිය වෙනුවට කහ කොඩියක් යොදා ගන්නා ලෙස ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.