Powered by Blogger.
Showing posts with label බුදු දහමට නිගා කරන ෆේස් බුක් (Facebook Attack). Show all posts
Showing posts with label බුදු දහමට නිගා කරන ෆේස් බුක් (Facebook Attack). Show all posts
Tuesday, May 8, 2012

බුදු දහමට නිගා කරන ෆේස් බුක් (Facebook Attack)

භික්ෂුන් වහන්සේ නමකගේ නමින් ෆේස් බුක් ගිණුමක් පවත්වාගෙන යමින් බෞද්ධ දර්ශනයට නිගාවන කරවමින් සිටින  තවත් ෆේස් බුක් ගිනුමක් පසුගිය සතියේ සිට ෆේස් බුක් ජාලය තුල ජනප්‍රිය වෙමින් පවති.
මෙම ගිණුම පවත්වාගෙන යන්නේ ගෝනගම කරුණාසාර හිමි නමින්. එම චිවරධාරියා කාන්තාවන් සමග පෙනී සිට ලබාගත් ඡායාරූපද ඊට ඇතුළත් කර තිබෙනවා.ගිණුමේ මිතුරන් ලෙස තවත් භික්ෂුන් වහන්සේ කිහිප නමක්ද සිටිනවා. එහෙත් උන්වහන්සේගේ ගිනුම්වල බෞද්ධ දර්ශනයට නිගාවන කිසිවක් ඇතුළත්ව නැහැ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී බෞද්ධ දර්ශනයට නිගාවන පරිදි ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ පවත්වාගෙන යන ගිණුම් සම්බන්ධයෙන් අනාවරණය විය. ඒ අනුව ඇතැම් ගිනුම් අකර්මන්‍ය කෙරුණත් තව තවත් එවැනි ගිනුම් නිර්මාණ වෙමින් තිබීම කනගාටුවට කරුණක්. මෙවැනි ගිණුම් සම්බන්ධයෙන් දැනට කිසිම දෙයක් කල නොහැකි නමුත් මෙවැනි ගිණුම් වර්තා කල හැකිය. මෙම ගිණුමේ අවසන් යාවත්කාලින කිරිම අද දිනයේදි   සිදු කර ඇත.

thambapanee
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.