Powered by Blogger.
Showing posts with label පින්නවල අහසේ දිස්වූ අත්භූත ආලෝකය. Show all posts
Showing posts with label පින්නවල අහසේ දිස්වූ අත්භූත ආලෝකය. Show all posts
Thursday, July 12, 2012

පින්නවල අහසේ දිස්වූ අත්භූත ආලෝකය

ඊයේ දිනයේ (11) අප ඉදිරිපත් කල කළා වැව අහසේ දිස්වූ අත්භූත යානයේ ලිපියත් සමග අප පොරොන්දු වුයේ පින්නවල අහසේ දිස්වූ අත්භූත ආලෝකයක් පිලිබඳ ලිපියක් මගින් හෙළි කරන බවයි.

මෙයට සති දෙකකට පමණ ප්‍රථම පින්නවල බලා ගමන් කරමින් සිටි අප පාඨකයෙකු හට මෙම දුර්ලභ සිදුවීම පටිගත කිරීමට හැකිවී තිබෙනවා.

පින්නවල යන මාර්ගයේ වලං කඩයක් අසල වාහනය නැවැත්වූ විට මෙම ආලෝකය වලාකුළු අතරින් දිස් වී ඇති අතර එම අවස්ථාවේම එය පටිගත කිරීමට ලක්ව ඇති අතර වලාකුලෙන් වැසුණු එම ආලෝකය කෙමෙන් කෙමෙන් වලාකුළු තුලින් මතුවන ආකාරය එම වීඩියෝවේ පටිගත වී ඇත.

එම කඩයේ සිටි පිරිසද මෙම සිදුවීම දැක ඇති අතර මෙය සිදුවී ඇත්තේ දහවල් 12:30 ට පමණය.බැලුබැල්මට එය දේදුන්නක් සේ දිස්වුවත් එම ආලෝකය දිස් වන්නේ ගෝලාකාර ප්‍රදේශයක පමණි.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.