කැලණිය ප‍්‍රදේශයේ හෝටලයකදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින්
අත්අඩංගුවටගත් ගණිකාවන් එම වෘත්තියේ යොදවා ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටි
කොස්තාපල්වරියක් බව හෙලිවී තිබේ.
මේ වන විට පොලිස් කොස්තාපල්වරිය එම ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පැවසේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය, ගලේවෙල සහ හපුතලේ ප‍්‍රදේශවල පදිංචි සැකකාරියන් සිවුදෙනෙකු බවද වාර්තා වේ.
අවුරුදු 19, 23, 25 හා 38 යන වයස් සීමාවන්වල පසුවූ කාන්තාවන් මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළේය.
මෙම කාන්තාවන් රුපියල් 5,000 සිට 10,000 දක්වා මිලකට අලෙවිවී තිබිණි.
මේ සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.