සුවිසල් හෝටලයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි
හිමිකාරිය හා ගණිකා වෘතියේ යෙදුණු කාන්තාවන් හය දෙනෙකු පෑලියගොඩ පොලිසිය
විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ හා කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචි සැකකාරියන් සත් දෙනෙකි.
අවුරුදු 20ත් 32ත් අතර වයස් සීමාවේ පසුවූ කාන්තාවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය සඳහන් කළේය.
මේ කාන්තාවන් පොලිසියට පවසා ඇත්තේ තමන් රුපියල් 5,000 සිට 8,000 දක්වා මිලකට අලෙවි වු බවයි.
මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.