Powered by Blogger.
Showing posts with label පහලගම සෝමරත්න හිමි ලිංගික අපචාර සිද්ධියේ වැරදිකරු වෙයි. Show all posts
Showing posts with label පහලගම සෝමරත්න හිමි ලිංගික අපචාර සිද්ධියේ වැරදිකරු වෙයි. Show all posts
Thursday, May 3, 2012

පහලගම සෝමරත්න හිමි ලිංගික අපචාර සිද්ධියේ වැරදිකරු වෙයි !

ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ නායක හිමි  පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ ස්ත්‍රී දූෂණයට වැරදිකරු බව ලන්ඩන් නුවර අධිකරණයක් තීන්දු කළේය.
බාල වයස්කාර දැරියක් අනිසි ලෙස ලිංගික අපහරණයට ලක් කල බවට චෝදනාව ඇතුළුව පහලගම සෝමරතන නායක හිමිනම ලිංගික අතවර කිරීමේ චෝදනා හයකටද වැරදිකරු යයි අයිස්ල්වර්ත් අධිකරණය විසින් තීන්දු කළ බව, බ්‍රිතාන්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තෝමස් කටාර් කියා සිටි.

තමන්ට එරෙහිව එල්ලවූ සියලුම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව පහලගම සෝමරතන හිමියෝ පවසති.
එහිමියන්ට දඬුවම් පැමිණවීම ජුනි මස පලවෙනි දිනට නියමකොට තිබේ.ඒ හිමියන්ගේ වයස අවුරුදු 65 කි .
උපුටා ගැනීම BBC  පුවත් සේවය

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.