Powered by Blogger.
Showing posts with label පබෝධාගේ රඟපෑම අහවරයි (Rashi praboda sanseepanis act end?). Show all posts
Showing posts with label පබෝධාගේ රඟපෑම අහවරයි (Rashi praboda sanseepanis act end?). Show all posts
Wednesday, May 16, 2012

පබෝධාගේ රඟපෑම අහවරයි (Rashi praboda sanseepanis act end?)

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනී රඟපෑමෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ලබන මැයි 17 වැනිදා සිට තිරගතවීමට නියමිත ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටය පබෝධාගේ රංගන දක්‍ෂතා දැකගත හැකි අවසන් අවස්ථාව බවද පැවසේ.
පබෝධා මේවන විට මෝටර් රථ කාර්මික ව්‍යාපාරයන්හි නියළෙන කොට්ටාවේ පදිංචි සිදත් චන්ද්‍රසිරි බණ්ඩාර නැමැති ව්‍යාපාරිකයකු සමග විවාහවීමට සුදානමින් සිටී.
ඇය විවාහයෙන් පසුව සිය රගපෑම අත්හැර දැමීමට තීරණය කිරීම මෙසේ රගපෑමෙන් ඉවත්වීමට ආසන්නම හේතුව බවද වාර්තා වේ.
සිදත්ගේ පියා කොට්ටාවේ ප‍්‍රසිද්ධ නිමල් ගරාජය හිමිකරු නිමල් චන්ද්‍රසිරි බණ්ඩාරය.
ටෙලි නාට්‍යවල දර්ශන තලයක් ලෙස නිමල් මහතාගේ නිවස බොහෝ කලා ශිල්පීන් ප‍්‍රයෝජනයට  ගන්නා අතර එලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.