Powered by Blogger.
Showing posts with label නදීෂා දැන් අම්මා කෙනෙක් (Nadeesha Hemamalis Baby). Show all posts
Showing posts with label නදීෂා දැන් අම්මා කෙනෙක් (Nadeesha Hemamalis Baby). Show all posts
Saturday, May 5, 2012

නදීෂා දැන් අම්මා කෙනෙක් (Nadeesha Hemamalis Baby)

ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි නදීෂා අලහප්පෙරුම පසුගිය මාසයේ මව් පදවිය ලබා ඇතැයි වාර්තා වේ.පසුගිය අප්‍රේල් විසිතුන්වැනිදා (23) ඇය තම සුරතල් පුතු බිහි කර ඇත.

බොහෝ කලක සිට ඇය මේ වෙනුවෙන් කැපවී රංගනයෙන් ඉවත්වී සිටි අතර තවත් අවරුද්දකින් පමණ ඇය නැවතත් රඟපෑම් කටයුතු සඳහා එක්වීමට නියමිතයි.

 

කොළොඹ ආසිරි රෝහලේදී උපත ලැබූ පුත් රුවන හේතුවෙන් නදීෂා හා අගේ සැමියා වන අමිල මේ දිනවල සතුටින්

සිඟිති පුතා වෙනුවෙන් වසරක්‌ පමණ රංගන කටයුතුවලින් ඈත්ව සිටින්නට සැලසුම් කර ඇති නදීශා ඉන් අනතුරුව නැවතත් රංගනයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියි. 
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.