Powered by Blogger.
Showing posts with label දීපාලි විජේසුන්දරට විශේෂ ආරක්ෂාවක්. Show all posts
Showing posts with label දීපාලි විජේසුන්දරට විශේෂ ආරක්ෂාවක්. Show all posts
Monday, May 21, 2012

දීපාලි විජේසුන්දරට විශේෂ ආරක්ෂාවක්

හිටපු මහාධිකරණ විනිසුරු හා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියට හා ඇයගේ පවුලේ සමාජිකයින්ට පූර්ණ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශට තීරණය කර තිබෙනවා

තමන්ට හා තම පවුලේ සාමාජිකයින්ට ජීවිත තර්ජන එල්ලවී ඇතැයි දීපාලි විජේසුන්දර මහත්මිය ආරක්ෂක අංශ වලට කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුවයි මෙලෙස විශේෂ ආරක්ෂාව ආරක්ෂාවක් සපයා ඇත්තේ.


සුදුකොඩි නඩුව ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ අවස්ථාවේ ෆොන්සේකා මහතා චෝදනාවලින් නිදොස් කළ යුතු බව ටී. එම්.පී.බී. වරාවැව මහතා පැවසූ අතර සභාපති විනිසුරුවරිය වූ දිපාලි විජේසුන්දර ෆොන්සේකා මහතාට දඩුවම් දියයුතු බව තීරණය කළා.

by gossip9
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.