දින දෙකක් තුළ දී දැරියන් අපචාරයනට ගොදුරු වීමේ සිද්ධීන් 09 ක් පමණ
වාර්තා වන බව ආණ්ඩුවේ ‘සිළුමිණ’ පුවත්පත අනාවරණය කරයි.
විවිධ අපරාධවල යෙදෙන්නන් පිළිබඳව නීතිය තදින් ක්‍රියාත්මක වන බවත්, බාල වයස්කාර දැරියන්ට අතවර කිරීමේ සිද්ධීන් වලදී ඔවුන්ගේ භාරකරුවන් තම වගකීම් පැහැර ඇති බව පොලිස් විමර්ශනවලදී පෙනී ගොස් ඇත.
” දැරියන්ගේ මවුපිය ගුරුවර ආදී අය මෙන් ඔවුන්ගේ භාරකරුවන් තම දැරියන් ගැන පවත්නා සැලකිළිමත්භාවය මඳකමින් දැරියන් කාමාතුරයනට ගොදුරු වෙනවා. හැමවිටම තම බාලවයස්කාර දැරියන් පිළිබඳව භාරකරුවන් වඩාත් සැලකිළිමත් සෝදිසියකින් පසුවිය යුතුයි” ‘යයි මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.