Powered by Blogger.
Showing posts with label ටෙලිකොම් සීමාරහිත අන්තර්ජාල සම්බන්ධතා වලට ජනතා විරෝධය. Show all posts
Showing posts with label ටෙලිකොම් සීමාරහිත අන්තර්ජාල සම්බන්ධතා වලට ජනතා විරෝධය. Show all posts
Friday, June 29, 2012

ටෙලිකොම් සීමාරහිත අන්තර්ජාල සම්බන්ධතා වලට ජනතා විරෝධය

ටෙලිකොම් විසින් අලුතෙන් හදුන්වා දුන් අන්තර්ජාල පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇතත් ටෙලිකොම් "අන්ලිමිටඩ්" පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් කිරීම සිමාකිරීම් හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව ඇත.

මේ පිළිබඳව ඔවුන්ට කල් තියා දැනුම් දීමක් හෝ සිදු කර නොමති අතර මේ පිළිබඳව අප විසින් මෙයට පෙර හෙළි කලේ  අන්තර්ජාලයේ වැඩි පුර භාගත කරන්නන් හදුනාගෙන ඔවුන් අධෛර්ය කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් "නිල නොවන බ්ලැක් ලිස්ට් කිරීමක්" සිදු කරන බවයි.

මෙම සම්බන්ධතාවය හරහා ව්‍යාපාර කටයුතු සිදුකරන ව්‍යාපාරිකයන් මාසය මැදදී අන්තර්ජාල වේගය අදාළ වීම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරද කඩා වැටීමට ලක්ව ඇති අතර ඒ හේතුවෙන්ම ඔවුන් මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හා විදුලි සංදේශන නියාමන කොමිසමට පැමිණිලි කිරීමට සුදානමින් පසුවනවා.

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.