Powered by Blogger.
Showing posts with label චම්පිකගේ මාධ්‍යය හමුවට මියෙක් පනී. Show all posts
Showing posts with label චම්පිකගේ මාධ්‍යය හමුවට මියෙක් පනී. Show all posts
Thursday, July 5, 2012

චම්පිකගේ මාධ්‍යය හමුවට මියෙක් පනී

විදුලි බල ඇමති චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය සාකච්ජාවක් පවත්වන අතරෙදී මීයෙක් පැමිනීම කාගෙත් අවධානයට ලක්වී තිබුණා.

මාධ්‍ය සාකච්ජාව ඇරඹීමත් සමඟ මාධ්‍යවේදීන්ගේ පුටු අස්සෙන් මෙම මීයා පැමිණීමත් සමඟ එහි සිටි කාන්තා මාධ්‍යවේදිනියන් කෑගසමින් පැන දිවීම කවුරුත් සිනහගැස්වීමට සමත් වුනා.

පසුව චම්පික ඇමතිවරයා වාඩි වී සිටි ස්ථානයේ ඔහුගේ හිසට උඩින් තිබූ පුවරුවක් වෙත නැගගත් මීයා මාධ්‍ය හමුව අවසන් වනතුරුම සිටි ඉරියවුවෙන්ම සිටි බවයි පැවසෙන්නේ.

මාධ්‍ය හමුව අවසාන වන විට මෙම සිද්ධිය කාගේත් හාස්‍යයට ලක් වූ අතර එයට සහභාගී වූ ඇතැමෙක් පැවසූවේ මදුරු උවදුර මර්ධනයට මෙන්ම මී උවදුර මර්ධනයටත් රජය විසින් වහා පියවර ගත යුතු බවයි.
sourse
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.